වෛරසයක් ආසාධනය වු විට ඇති වන ප්‍රතිඵල ගැන ඉගියක් හෝ දැනුවත්ව සිටිනම් වෙනත් ක්‍රියාවකට එලඹිමට දෙවරක් සිතා බැලිය හැකිය.මෙහි පහත දැක්වෙනුයේ එවැනි ප්‍රතිඵල සමහරකි.
1 ක්‍රම ලේඛණ වෙනස් වීම
ක්‍රම ලේඛණයක් ගබඩා වීමට දිගු කාලයක් ගත වීම
3 ක්‍රම ලේඛණ අතුරුදහන් වීම
පවතින මතකයේ ප්‍රමාණය අඩුවීම





No comments:
Post a Comment