Search This Blog

Saturday, January 14, 2012

ෙෙවරස් මගින් අැති වන ප්‍රතිවිපාක

 
වෛරසයක් ආසාධනය වු විට ඇති වන ප්‍රතිඵල ගැන ඉගියක් හෝ දැනුවත්ව සිටිනම් වෙනත් ක්‍රියාවකට එලඹිමට දෙවරක් සිතා බැලිය හැකිය.මෙහි පහත දැක්වෙනුයේ එවැනි ප්‍රතිඵල සමහරකි.
1                           ක්‍රම ලේඛණ වෙනස් වීම
                      ක්‍රම ලේඛණයක් ගබඩා වීමට දිගු කාලයක් ගත වීම
3                           ක්‍රම ලේඛණ අතුරුදහන් වීම
                         පවතින මතකයේ ප්‍රමාණය අඩුවීම

Wednesday, January 11, 2012

ෙෙවරසයක් පරිගණකයට අැතුලු වීම

ෙමවැනි අංග පරිගණකයට අැතුලත් වීම ගැන සලකා බැලීෙම්දී ඔබ නිතර Programs මිලදී ගන්නවාද යන්න ගැන සැලකිලිමත් වීම වටී.ඒෙස්නම් ෙෙවරස් අැතුලුවීෙම් ප්‍රවනතාව වැඩිය.මන්දයත් අාගන්තුක ක්‍රම ෙල්ඛ රැෙගන ඒන තැටිය මගින් ඒම ෙෙවරස අැතුලු වීෙම් ප්‍රවනතාව වැඩිය.විෙශ්ෂෙයන්ම ෙමය නීත්‍යානුකූල ෙනිවන අයෙගන් මිලදී ගන්නා විටය.Modem උපාංග නිතර භාවිතා කරයිනම් ඒයද ෙහාද ප්‍රෙව්ශ මාර්ගයකි.

Tuesday, January 10, 2012

ෙෙවරස් වලින් වැළකීම හා ප්‍රතිකර්ම

මුලික වැලකීෙම් ක්‍රියාවලිය වශෙයන් පික්‍රියාකාරකම් ටස්තර අයට පරිගණකෙය් සීමා කලයුතුය.නම්‍ය තැටිවල නම් සරල වැළකීෙම් ක්‍රියාමාර්ග ඒනම් ඒම තැටිවල ලීවිෙම් මං අැහිරීමයි.ෙමහිදී විෙශ්ෂෙයන් මතක තබා ගත යුත්ෙත් නම්‍ය තැටියක් යන්ත්‍රයට අැතුලු කිරිම හා ඒහි  Directory දර්ශනය අාසාධනයට ප්‍රමාණවත් බවයි.ෙෙවරස් වලින් මිදිෙම් ක්‍රම ෙල්ඛ TSR ක්‍රම ෙල්ඛ වශෙයන් පරිගණකෙය් පැවෙත්.ෙමම ක්‍රමෙල්්‍ඛ ෙමෙහයුැමහි ක්‍රියාකාරකම් පාලනය කරන කුමෙල්ඛ ෙව්.ඒ්වා මගින් සියලුම තැටි කියවයි.

Sunday, January 8, 2012

වෛරසයක් හදුනා ගැනීම

ඇතැම් වෛරස් වර්ග මගින් බාහිර සලකුණු ඇතිකරන නිසා ඒවා පහසුවෙන් හදුනා ගත හැකිවේ.තවත් වර්ගයක් රහසේ ක්‍රියාත්මක වේ.මෙහි බාහිර ලක්ෂණ අතර ඇතැම් විට තිරයේ මැවීම නැතහොත් අක්ෂර සටහන් තිරයේ උඩියටිකුරු කර දැක්වීම සිදුකරයි.තවත් සමහර අවස්ථා වලදී වාද්‍ය ඛණ්ඩයක් ඔබගේ අනුදැනුමකින් තොරව ශ්‍රවණය කිරිමට පුලුවන.එහෙත් රහසේ ක්‍රියාත්මක වන වෛරස් මගින් මෙවැනි බාහිර ලක්ෂණ නොදක්වන හෙයින් ඒවා ඇති නැති බව හදුනා ගැනීමට විශේෂ වෛරස හදුනා ගැනීමේ ක්‍රමලේඛන භාවිතා කල යුතු වේ.‍මෙම මෘදුකාංගයද විටින් විට අලුත් විය යුතුය. මන්දයත් සෑම දිනකම නව මුහුණුවරකින් යුත් වෛරස් පැමිණෙන හෙයිනි.

Thursday, January 5, 2012

වෛරසයක ප්‍රධාන ගති ලක්ෂණ

  •  සොයා ගැනීම වැළකීම සදහා ඒවා සැගවී සිටියි.
  •  වෛරසය ස්වයංව ප්‍රගුණ කිරිමේ හැකියාවෙන් යුත්ක වේ.මේ අනුව ප්‍රචලිත වීමේ හා ආසාධනය වීමට නිතරම රැදී සිටියි.
  •  පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. 
  •  මෙමගින්  file මකා දැමීම තියරි දත්ත විකෘති කිරිම සිදු කරයි.
  • Add caption

වෛරස් යනු මොනවාද?


පරිගණක වෛරසයක් යනු පරිගණකයේ ඇති මෘදුකාංග වලට හානිකරන ක්‍රම ලේඛණ කොටසකි.එවැන්නකට පරිගණකය තුල පැවැත්ම ඇත්තේ පරිගණකයේ ඇති මෘදුකාංග තුලය.පරිගණක වෛරසයකට ස්වෝත්සාහයෙන් පරිගණකය තුල ජීවත් විය නොහැක.මේවා ආගන්තුකයන් ලෙස ජීවත් වේ.නැතහොත් තවත් program එකක් තුල හෝ මෙම කුඩා වෛරස program files තුල ජීවත් වෙමින් ව්‍යාප්ත වන අතර තම ව්‍යාප්තියද සිදු කර ගනියි.