වෛරසයක ප්‍රධාන ගති ලක්ෂණ
- සොයා ගැනීම වැළකීම සදහා ඒවා සැගවී සිටියි.
- වෛරසය ස්වයංව ප්‍රගුණ කිරිමේ හැකියාවෙන් යුත්ක වේ.මේ අනුව ප්‍රචලිත වීමේ හා ආසාධනය වීමට නිතරම රැදී සිටියි.
- පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි.
- මෙමගින් file මකා දැමීම තියරි දත්ත විකෘති කිරිම සිදු කරයි.

 |
| Add caption |
No comments:
Post a Comment