වෛරස් යනු මොනවාද?
පරිගණක වෛරසයක් යනු පරිගණකයේ ඇති මෘදුකාංග වලට හානිකරන ක්‍රම ලේඛණ කොටසකි.එවැන්නකට පරිගණකය තුල පැවැත්ම ඇත්තේ පරිගණකයේ ඇති මෘදුකාංග තුලය.පරිගණක වෛරසයකට ස්වෝත්සාහයෙන් පරිගණකය තුල ජීවත් විය නොහැක.මේවා ආගන්තුකයන් ලෙස ජීවත් වේ.නැතහොත් තවත් program එකක් තුල හෝ මෙම කුඩා වෛරස program files තුල ජීවත් වෙමින් ව්‍යාප්ත වන අතර තම ව්‍යාප්තියද සිදු කර ගනියි.
No comments:
Post a Comment