ඇතැම් වෛරස් වර්ග මගින් බාහිර සලකුණු ඇතිකරන නිසා ඒවා පහසුවෙන් හදුනා ගත හැකිවේ.තවත් වර්ගයක් රහසේ ක්‍රියාත්මක වේ.මෙහි බාහිර ලක්ෂණ අතර ඇතැම් විට තිරයේ මැවීම නැතහොත් අක්ෂර සටහන් තිරයේ උඩියටිකුරු කර දැක්වීම සිදුකරයි.තවත් සමහර අවස්ථා වලදී වාද්‍ය ඛණ්ඩයක් ඔබගේ අනුදැනුමකින් තොරව ශ්‍රවණය කිරිමට පුලුවන.එහෙත් රහසේ ක්‍රියාත්මක වන වෛරස් මගින් මෙවැනි බාහිර ලක්ෂණ නොදක්වන හෙයින් ඒවා ඇති නැති බව හදුනා ගැනීමට විශේෂ වෛරස හදුනා ගැනීමේ ක්‍රමලේඛන භාවිතා කල යුතු වේ.මෙම මෘදුකාංගයද විටින් විට අලුත් විය යුතුය. මන්දයත් සෑම දිනකම නව මුහුණුවරකින් යුත් වෛරස් පැමිණෙන හෙයිනි. Search This Blog
Sunday, January 8, 2012
වෛරසයක් හදුනා ගැනීම
ඇතැම් වෛරස් වර්ග මගින් බාහිර සලකුණු ඇතිකරන නිසා ඒවා පහසුවෙන් හදුනා ගත හැකිවේ.තවත් වර්ගයක් රහසේ ක්‍රියාත්මක වේ.මෙහි බාහිර ලක්ෂණ අතර ඇතැම් විට තිරයේ මැවීම නැතහොත් අක්ෂර සටහන් තිරයේ උඩියටිකුරු කර දැක්වීම සිදුකරයි.තවත් සමහර අවස්ථා වලදී වාද්‍ය ඛණ්ඩයක් ඔබගේ අනුදැනුමකින් තොරව ශ්‍රවණය කිරිමට පුලුවන.එහෙත් රහසේ ක්‍රියාත්මක වන වෛරස් මගින් මෙවැනි බාහිර ලක්ෂණ නොදක්වන හෙයින් ඒවා ඇති නැති බව හදුනා ගැනීමට විශේෂ වෛරස හදුනා ගැනීමේ ක්‍රමලේඛන භාවිතා කල යුතු වේ.මෙම මෘදුකාංගයද විටින් විට අලුත් විය යුතුය. මන්දයත් සෑම දිනකම නව මුහුණුවරකින් යුත් වෛරස් පැමිණෙන හෙයිනි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment